Ishara Anjana

Ishara Anjana

@ishara1121

Followers265
Following198

1993 | Nature Lover | Non Religious | Sri Lankan

Sri Lanka
Joined on February 16, 2013
@ishara1121 Statistics

We looked inside some of the tweets by @ishara1121 and found useful information for you.

Inside 100 Tweets

Time between tweets:
a day
Average replies
0
Average retweets
1
Average likes
6
Tweets with photos
5 / 100
Tweets with videos
0 / 100
Tweets with links
0 / 100
Fun Fact

16% of U.S. Internet users are on Twitter.

ජාතික ගීය මැද්දට දෙමලෙන් රැප් එකක් දැම්මා නම් සිංහලුත් සතුටින් දෙමලුත් සතුටින්! නානාලා ටිකවත් සතුටු කරන්න ඕනි නම් අන්තිමටම අල්ලා හු අක්බාර් කියලා කෑල්ලකුත් දාමු 😪😪😪

0
0
0
2 good news today. Our students in #Whuhan arrived saftey &1st #coronovirues patient is cured. This proves we have great professionals.All they need is environment to do their duties without hurdles. Provide them what they request &we'll be a developed nation soon
#SriLanka #lka
2

2 good news today. Our students in #Whuhan arrived saftey &1st #coronovirues patient is cured. This proves we have great professionals.All they need is environment to do their duties without hurdles. Provide them what they request &we'll be a developed nation soon #SriLanka #lka

Asian Category එකේ වැලක් බැලුවත් අර කොරවුනා කියන වෛරස් එක හැදෙන්න පුලුවන්ද දන්නෑ 😒

0
0
5

මොකක් හරි ⁣සිද්ධියක් වෙච්චි ගමන් ඒකට පල් හෑලි ලියන මොංගල් වගාව ඒ පාර කොහේවත් ඉන්න අහිංසක මිනිහෙක්වලු නේ අර පොඩි ගෑණු ලමයාගේ සිද්ධියට පටලවලා තියෙන්නේ 😑 ඉදකින් බූරු හැත්ත මුං නම්

0
0
7

අලියා ලොකුය මම ලොව පොඩිය පුතී මා පොඩි වුනත් දුර්ලබ බව ඌට වැඩී DWC එවුන් මා කොටි දෙනක් කලත් කලු කොටියාට කව් ගී ලියවුනා මදී

0
0
0

මතකද නොවැම්බර් 16ට කලින් හැම මාසෙම 21වැනිදා අපිට අමතක වෙයි කියලා එක සිදුවීමක් කට්ටිය මතක් කර කර හිටියා? දැන් මම හිතන්නේ එයාලාට ඒ සිදුවීම අමතක වෙලා ඇති

0
0
6

ඉස්සර කිසියම් හෝ පාර්ශවයකට නොබැඳුනු & ගැති නොවු යන්න අදහස් කරන්න තනි වචනයක් තිබුනා "ස්වාධීන" කියලා. පස්සේ ස්වාධීන රූපවාහිනී කියලා එකක් පටන් ගත්තා. And the rest is history #ස්වාධීනරූපවාහිනි #ස්වාධීනමාජ්ජවේදී #ස්වාධීනමැතිවරණනිරීක්ශන

0
1
10

දේශපාලනය නිසා මනුස්සෙයක්ට වැටෙන්න පුලුවන් බලුම ලෙවල් එක තමයි කාගේ හරි දරුවෝ ඈදලා බලු කතා කියන එක. මේ ටිකේ හිරුණිකා දාන ෆැමිලි ෆොටෝ වල කමෙන්ට් අස්සේ ඒ වගේ බලු ජාන තියන උන් වැහි වැහැලා...

0
0
6

මේ පාර වෙසක් එකට අටපට්ටම් දහඅටපට්ටම් එහෙම හදලා එල්ලන්නැතිව අර යාපනේ සරුංගල් මෙව්වා එකේ යැව්වා වගේ උඩ යවනවා 😎😎😎

0
0
7

අද ජාත්‍යන්තර පල් හෑලි ලියන්නන්ගේ දිනයයි. ඔබගේ පල් හෑලි ලියන මිතුරාව මෙම පෝස්ටුවට මෙන්ශන් කර සුබ පතන්න 😊❤️

2
0
6

ඔය ගැම්මටම ආරක්ශක ලේකම් පට්ටම පිං පොං ස'ට දීලා හමුදාපති පට්ටම අර්ජුන් කමලනාත් ස'ට දුන්නා නම් ❤️😊

0
0
2

අර සුභාවිත ගීත කියන මගුල් වලට වඩා නම් බස් සිංදු දාහෙන් සම්පතයි 😑😑😑

0
0
2

Quoted @sahankaseera

ඔන්න ඉතිං රන්ජන් රාමනායක නීති විබාගේ කරලා නවතින්නේ නැතිව ලංකාවේ නඩුකාරයෙක් වෙනවලු. ඊට පස්සේ විනිසුරු රන්ජන් නඩු අහන්නේ මෙහෙමයි. • බබා. ඔබ මේ චෝදනාවට වැරදිකරු ද නිවැරදිකරු ද බබා ? • මේ බලන්නකෝ බබා පැමිණිල්ලේ අය කියන කතා. ඇත්තද බබා ඒ ? • ඔයා ඒ පිරිමි කෙනා සමග හිටියද බබා ?

🤣🤣🤣

0
0
2

මේකේ ඉන්න මොංගල් වාහෙලාට අනුව මොකක් හරි දෙයකට විරුද්ධව මොකක් හරි ලියලා දැම්මොත් ඒක හෙනම වරදක් & ඒක ලියලා දැම්ම එකෙන් වෙන්නේ indirectly ඒක මාකට් වීමක්ලු. ඔව්. සමහරවිට ඒකෙන් ඒක මාකට් වෙනවා ඇති. ඒත් අර ලියලා දාන... https://www.facebook.com/100002135508385/posts/2622260637855094/ …

0
0
0

Quoted @sahankaseera

මම ට්විටර් ඇක්ටිව් වෙන්න කලින් නම් මේ අවෝර්ඩ් එකට හිනාවෙනවා. මේකේ රඟන පැපොල් ඇට ලොන්තයින්ගේ හැටියට ඉරාජ්ට මේ අවෝර්ඩ් එක දුන්නාට කිසිම අවුලක් නෑ. අඩු ගාණේ ඒ යකා කරපු සිංදුවක් හරි තියෙනවා. මෙතන ඉන්නේ ඉන්ටර්නෙට් එකෙන් හදගත්ත සීනිබෝල උතෝපියා වල කොස්කොළ ඔටුනු දාගත්ත සක්විති රජවරු.

මම ට්විටර් ඇක්ටිව් වෙන්න කලින් නම් මේ අවෝර්ඩ් එකට හිනාවෙනවා. මේකේ රඟන පැපොල් ඇට ලොන්තයින්ගේ හැටියට ඉරාජ්ට මේ අවෝර්ඩ් එක දුන්නාට කිසිම අවුලක් නෑ. අඩු ගාණේ ඒ යකා කරපු සිංදුවක් හරි තියෙනවා. 

මෙතන ඉන්නේ ඉන්ටර්නෙට් එකෙන් හදගත්ත සීනිබෝල උතෝපියා වල කොස්කොළ ඔටුනු දාගත්ත සක්විති රජවරු.

සිරාවටම 🤣🤣🤣

"අපිට නරක වචන කියවෙන තැනට හැසිරෙන්න එපා හරිද?" - Tලතා Branchesකෝරාල

0
0
5

සමහර හාමුදුරුවරු හිතන් ඉන්නේ එයාලා මොන ගොන් කතාව කියන්න ආවාත් ෆේස්බුක් පෝස්ට් එකක අපි කමෙන්ට් සෙක්ශන් එකට සුදු රෙද්දක් එලලා දොහොත් මුදුන් දී වැඳගෙන සාදුකාර දිදී ඉන්න ඕනි කියලාද කොහේද 😪😪😪

0
0
8

..-. ..- -.-. -.- / -.-- --- ..- / .-- . .-.. .-.. .- .-.. .-

2
0
2

දැන් මේ හෙන යුධ විරෝදියෝ වුනාට 2009 යුද්දේ ඉවර වුනාට පස්සේ ගොඩගම පොලිස් චෙක් පොයින්ට් එකට ගහලා වෙපන් උස්සලා අලුතින් ත්‍රස්ත සංවිදානයක් පටන් අරං යුද්දේ කන්ටිනිව් කරන් යන්න හිතන් හිටිය කාලෙකුත් තිබුනා :3 නැද්ද බං Charith Gayan

1
0
4

ෆේස්බුක් රුසියානු තානාපති ලොක්කා ඉන්නකම් තුන්වැනි ලෝක යුද්ධයක් නම් ඇතිවෙනවා බොරු 😌❤️ බිකෝස් පුටින් වුනත් යුද්දෙට එන්ටර් වෙනවාද කියලා තීරණය කරන්නේ එයාගෙන් අහලානේ — in Moscow, Russia https://www.facebook.com/100002135508385/posts/2613433978737760/ …

1
0
0
Next Page